පුරා දින 10 ක් තුළ පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවේ සිව්වැනි දිනය වූ ඊයේ (04 වැනිදා) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වී සුබ පැතුම් එක් කළේය.
බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගෙන මෙම සමුළුව පැවැත්වේ.
Share this: