ජනපති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි

ජනපති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 26 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 26 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වූ සැසිවාරයට එක්වීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනින.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සෑම මාස 06කට වරක් දිවයිනට පැමිණෙන බැවින් මෙම වැඩසටහනේ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ හැකි බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය ලබාදෙමින් අවධාරණය කළේය.

Share this: