ජනපති ගමේ ගිහින්

ජනපති ගමේ ගිහින්

ඊයේ (16) පස්වරුවේ තම ගම් ප්‍රදේශය වන පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව හමුවී සුහද කථා බහක නිරත විය.

කෙසේ නමුත් අප ඉතිහාසයේ රජරටින් රජවරුන් බිහි වී අප රට පාලනය කළ බව සඳහන් වුවද, මෑත ඉතිහාසයේ රජ රටින් රටේ නායකත්වයට පත්වූ එකම ජන නායකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව වාර්තා වේ.

Share this: