ජනපතිවරණය නොවැම්බර් මස 09 වැනිදාත් දෙසැම්බර් මස 09 වැනිදාත් අතර මැද දිනයකදී පැවැත්වීමට නියමිතය.
ඒ පිළිබඳව නිශ්චිත දිනය මෙතෙක් තීරණය කර නැත.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ජාතික මැතිවරණ කොමිසම දැනුවත් කර ඇත.
Share this: