ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(14) සවස විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලබා දීම හා මැතිවරණයේදි ජනාධිපති භූමිකාව පිළිබදව එම ප්‍රකාශය විය හැකි යැයිද එම ආරංචි මාර්ග පවසයි.
Share this: