දුම්රිය මාර්ගයේ ඡායාරූප ගැනීමට යමින් සිටි තිදෙනෙකු අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරට ලක් වී ඇත.
මාතර සිට දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු දෙහිවල දුම්රිය මාර්ගයේදී මෙලෙස අනතුරකට ලක් වී ඇත.
දුම්රියේ ගැටුණු තරුණයෙක් එතැනම මිය ගොස් ඇත. අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Share this: