ඡන්දයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත

ඡන්දයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ අගෝස්තු මාසයේදී වෙනස් නොකිරීමටයි.
මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක ද බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) සියයට 6.00 ක් ලෙස ද ඉදිරියටත් පවතිනු ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකුව විසින් මහ බැංකු පොලී අනුපාත අනපේක්ෂිත ලෙස සියයට 0.5 කින් අඩුකළ අතර මැයි, ජුනි සහ ජූලි මාසවල නැවතත් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කළේය.

mm

Share this: