චොකා මල්ලි සමග 6ක් ඇතුලේ

චොකා මල්ලි සමග 6ක් ඇතුලේ

පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළ අතර, ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවස්ථාවේ මෙය සිදුව ඇත.

Share this: