චීනයෙන් ඩොලර් මිලියන 700ක් පාකිස්තානයට!

චීනයෙන් ඩොලර් මිලියන 700ක් පාකිස්තානයට!

පකිස්ථානයට චීනයෙන් විශාල මුදලක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන රජය පකිස්ථාන රජයට අමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ ණය ලබාදුන් බව විදෙස් මාධ්‍ය පවසනවා.

බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්ථානයට මෙය විශාල සහනයක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයෙන් මුදල් ලැබීම හේතුවෙන් කඩා වැටුණු පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share this: