රුපියල් කෝටි 200ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට පැමිණ තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට චීනයේ පරිත්‍යාගයකි.
මෙරට චීන තානාපති කාර්යාලය පැවසුවේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය කන්ටේනර් 24කින් (පෙට්ටි 16,000) සමන්විත වූ අතර ඒකාබද්ධ බර මෙට්‍රික් ටොන් 255කට වඩා වැඩි බවයි.
Share this: