චීනයට පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායනය අවසන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ජනවාරි 8 වනදා එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2020 මාර්තු මාසයේ සිට, චීනයට පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා අනිවාර්ය මධ්‍යගත නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, චීනයේ Covid-19 ආසාදනය වූවන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, එය පාලනය කිරීමට පියවර ගෙන ඇති බව ද එය පවසා තිබේ.
මේ අතර, චීනය කොවිඩ් සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීම නතර කර ඇත.
Share this: