චාමර වැඩ බාරගනී

චාමර වැඩ බාරගනී

නව පාර්ලිමේන්තුවට තෙරි පත්ව සිටි චාමර සමිපත් දසනායක මහතා ඌව නව මහ ඇමති ලෙස ඊයේ(16) ධුරයේ වැඩ බාරගත්තේය.

බදුල්ල මුතියංගන රජ මහා විහාරස්ථානයේදි අගමික වතාවත් වලට සහාබාගි විමෙන් අනතුරුව බදුල්ල වට රවුම අසල දිස්ත‍්‍රික් ලේකමි කාර්‍යාලයේ ඇති බුදු පිලිම වහන්සේට ද මල් පුජා කළ අතර, ඉන් පසු බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතා සහ නාගරික් මන්ත‍්‍රිවරුන් විසින් මල් මාලා පලදවා බදුල්ල තානායම අභියදී පිලිගනු ලැබීය.

ඒ අනුව විශාල ජනකාකයක් සමග පාගමනින් එතුමා ඌව පළාත් සභාව වෙත ගමන් කල අතර, මහාසංඝ රත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ ප‍්‍රථම රාජකාරි ලිපියට අත්සන් කර අභිනව මහ ඇමතිවරයා සර්ව අංගමික වතාවත්ලටද සහබාගි වුහ.

ඌව ආණ්ඩුකාර එමි. පී. ජයසිංහ මහතාද පළාත් සභාවේ මන්ත‍්‍රිවරු පිරිසක්ද හිතවතුන්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Share this: