චමින්ද සහ ප්‍රසන්න අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක්!

චමින්ද සහ ප්‍රසන්න අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක්!

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අතර පාර්ලිමේන්තුවේදී නිවාස ගිනිගත් ඇමැතිවරුන්ට ලබා දුන් වන්දි සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් ඇති විය.

එහිදී දෙදෙනා අතර හොරාකෑම ගැන උණුසුම් කතාබහක් ඇති විය.

‘හොරාකාලා ඒක උසාවියේ ඔප්පු වූ කෙනෙක්ගෙන් මට අධ්‍යාපන සහතික එපා!’ ලෙස චමින්ද විජේසිරි කියා සිටියේය.

Share this: