අද (21) දින පාර්ලිමේන්තුවේදී කථානායක චමල් රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කිහිප දෙනෙකු විසින් පාර්ලිමේන්තු සභා ගැබ තුළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ තීරණයකට එරෙහිව උපවාසයක් ආරම්භ කලේය.
සියලු කරුණු පිළිබඳව සලකා කථානායකවරයා විශේෂ ප‍්‍රකාශය සිදුකිරීමට නියමිත අතර, පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30ට රැස්වේ.
Share this: