ගෝල්ෆේස් පිටියේදී හිමිවරුන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු සුනිල් සිල්වා මහතාට සහ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයා සම්බන්ධයෙන් එහි සිටි හිමිවරුන් මාධ්‍ය හමුවක් පවත්වා තම අදහස් පළ කිරීමට පියවර ගෙන ඇත.
උන්වහන්සේලා මෙම පුද්ගලයන්ට එරෙහිව ප්‍රබල විවේචනයක් එල්ල කළේය.
Share this: