ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවක් අතරතුර 11/09 දිනයේදී හිමිවරුන්ට අසැබි වචනයෙන් බැන වැදුණු කෝකියකු සම්බන්ධ පුවතක් වාර්තා විය.
එම ස්ථානයේ සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුතාද සිටි බව ප්‍රකාශ විය.
මෙහිදී අසැබි වචනයෙන් බැනවැදුණු එහි සිටි අයෙකු පිළිබදව සමාජ මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් වී ඇත.
තොරතුරු අනුව ඔහු සුනිල් සිල්වාය. ඔහු 2011 දී පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කල අයකු බව හෙළිවී ඇත.
Share this: