ද්‍රවිඩ සංගමයේ සාමාජික ශානක්‍යන් රාසමානික්කම් මහතා පැවසුවේ “ගෝඨා ගෝ හෝම්” සටන් ආරම්භ වීමත් සමඟ “චයිනා ගෝ හෝම්” ද හැකි ඉක්මනින් දියත් කළ යුතු බවයි.
චීනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වහා පියවර ගත යුතු බව ඔහු පැවසීය.
ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයේදී ඔහු මේ බව සඳහන් කළේය.
Share this: