ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලය රැවටුන බව චන්ද්‍රසේන කියයි!

ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලය රැවටුන බව චන්ද්‍රසේන කියයි!

හිටපු ජනාධිපති ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලය රැවටීමකට ලක්වූන බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

විශේෂඥ වෛද්‍ය දොස්තර අනුරුද්ධ පාදෙණිය විසින් කාබනික වගාව පිළිබද සදහන් කරමින් ආණ්ඩුවම රැවටීමකට ලක් කළ බව ඒ මහතා පෙන්වා දෙයි.

Share this: