ගොවීන් අනතුරු අඟවා ඇත්තේ කහ රෝගය හේතුවෙන් මෙවර කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් පහත වැටීමට ඉඩ ඇති බවයි.
ගොයම් කහ පැහැයට හැරෙන නෙමටෝඩාවන් හෙවත් මූල ගැටිති වටපණු රෝගය මාසයක් පමණ තිස්සේ වාර්තා වෙයි.
මේ හේතුවෙන් වී වගාවට විශාල හානියක් සිදුව ඇති නමුත් නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් හානියට පත් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදිය යුතු බව ගොවි සංගමය පවසයි.
Share this: