ගුවන් යානයේ කොටස් හමුවෙයි

ගුවන් යානයේ කොටස් හමුවෙයි

පසුගිය දිනක අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් සිටියදී පැපුවා නිව් ගිනියාවට ඉහළ අහසේදී අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් කොටස් හමුවී තිබේ.

විදේශ වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දුනීසියාවේ පැපුවා ප්‍ර දේශයේ තීබී අදාළ සුන්බුන් කොටස් හමුවී ඇති බවයි.

අදාළ ගුවන් යානය අතුරුදන් වන විට එහි පුද්ගලයින් 54 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, ඉන්දුනීසියාවේ වේලාවෙන් පස්වරු 3ට පමණ යානය සමග පැවති සබඳතා ඇනහිටි බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා අනාවරණ කළේය.

Share this: