ගුවන් යානයක සමලිංගික ලාංඡනය සහිතව පැමිණි ජර්මානු පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යය විසින් හරවා යවයි!

ගුවන් යානයක සමලිංගික ලාංඡනය සහිතව පැමිණි ජර්මානු පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යය විසින් හරවා යවයි!

ජර්මානු ගුවන් යානයක්‌ සමලිංගික ලාංඡනය සහිතව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පැමිණි ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම බාර ගැනීම කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇත.

ජර්මානු පාපන්දු කණ්ඩායම ඕමාන් සුල්තාන් ගුවන් තොටුපළ වෙත වෙනත් ගුවන් යානයකින් පැමිණීමට කටයුතු කර ඇත.

සමලිංගික පාපන්දු ලෝලීන් ඇතුළු සියල්ලන්ම සාදරයෙන් පිළිගන්නා නමුත් පැමිණෙන අමුත්තන් තම රටේ සංස්කෘතියට ගරු කළ යුතු බව කටාර් රාජ්‍යය පවසයි.

Share this: