ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම්! Posted by Gihan Perera / Featured, General, Gossips, photostory / 0 Comments ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන්නේ මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම් කිරීමටයි. මෙරටට රත්‍රං ජාවාරම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. Share this: