ගිනි අවියත් සමග පොලීසියට බාරවේ.

ගිනි අවියත් සමග පොලීසියට බාරවේ.

රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවකු වන ඔහුගේම ඥාති පුත්‍රයෙකු නීතීඥවරයකු සමඟ ඊයේ(29) හික්කඩුව පොලීසියට බාරවී තිබේ.

තවද මෙම ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

ඒ අනුව ඊයේ (29) බාර වූ තරුණයා මිලිමීටර නවයේ මයික්‍රෝ අවියක් ද පොලිසියට ඉදිරිපත් කර තිබේ.

මෙම සභාපතිවරයා ඝාතනයට ලක් වුයේ මාර්තු 23 වැනි දා හික්කඩුවේ හෝටලයක සාදයක දීය.

Share this: