ගෑස් හොරුන්ට CCTV නිසා වැඩ වැරදුන හැටි!

ගෑස් හොරුන්ට CCTV නිසා වැඩ වැරදුන හැටි!

හොරණ ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉංගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකුට අධිකරණයෙන් වරෙන්තු හතරක් ලැබුණු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමඟ ගෑස් සිලින්ඩර්, බැකෝ යන්ත්‍රයේ කොටස් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Share this: