ගාල්ලෙන් ජවිපෙ පාරට බහී!

ගාල්ලෙන් ජවිපෙ පාරට බහී!

ගාල්ල ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඊයේ(01) නිරත විය.

උද්ඝෝෂණ සදහා විශාල පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

Share this: