ගල් ගසා මරන්නට නියම වූ සවුදි ගිය ලාංකික කත.

7471-stone-to-death-sri-lankan-women-in-saudi-hiru-gossip-trending297761212 (1)

පසු ගිය දිනවල සවුදියේ සිටින ලාංකික කතක් ගල්ගසා මැරීමට යන බවට තීරණය කිරීමත් සමඟ රට පුරා ඒ සම්බන්ධයෙන් බොහෝ සේ කතා බහට ලක් වුනා පර්ලිමේන්තුවේද මේ පිලිබඳ විශේෂ කතා බහකට ලක් වුනා.තවද විවිධ සමාජ ජාල වලද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස සවුදි රජයට විරෝධය එල්ල කර තිබෙනවා.
කෙසේ නමුත් තවමත් ඇයව එසේ ගල් ගසා මරිමට යන අයවලුන් අතර නොසිටින බවයි දැක්වෙන්නේ.

Share this: