ගල් අරක්කු වල මිල අඩු කරේ!

ගල් අරක්කු වල මිල අඩු කරේ!

දෙසැම්බර් 3 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ස්කාගාරවල පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ගල් අරක්කු මිල අඩු කර ඇත.

ඒ අනුව මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 80කින්ද, මිලිලීටර් 375 බෝතලයක මිල රුපියල් 60කින්ද, මිලිලීටර් 180 බෝතලයක මිල රුපියල් 20කින්ද අඩුකර තිබෙනවා.

Share this: