ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරිත්වය අර්බුදකාරී විය හැකි බවයි.
ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ලබන සතියේ මහ බැංකුවෙන් ලබාගැනීමට රුපියල් කෝටි 15.3 ක මුදලක් වහාම ලබාදිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Share this: