ගංජා සමග කොටුවුණ මොණරාගල SSP!

ගංජා සමග කොටුවුණ මොණරාගල SSP!

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී ගංජා පැල 350ක්, භූ නිරීක්ෂණ උපකරණයක් සමඟ සිසිර කුමාර මහතාව අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Share this: