ගංජා ලග තබාගත් OICගේ වැඩ තහනම් කරයි!

ගංජා ලග තබාගත් OICගේ වැඩ තහනම් කරයි!

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ සඟවා තිබූ ගංජා තොගයක් සොයා ගැනීමෙන් පසු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙනරක්ෂිත බන්ධානාගාර කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරී නිහාල් තල්දුව පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් අනතුරුව ඇතිමලේ පොලිස් ප්‍රධානියාගේ වැඩ තහනම් කර ඇති බවයි.

Share this: