ගංජා නීතිගත කිරීම පසුපස මහා පරිමාණ දුම්කොළ සමාගම් සිටින බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරවුවක්! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ගංජා නීතිගත කිරීම පිටුපස සිටින මහාපරිමාණ සමාගම් පිළිබදව රහසක් හෙළිදරව් කළේය. මහා පරිමාණ දුම්කොළ සමාගම් ගංජා නීතිගත කිරීම පසුපස සිටින බවයි. Share this: