කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරයේ 42 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ වී අද අලුයම අවසන් වුණා.
මෙම පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා වෙත තැම්පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින්.
මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.
Share this: