ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් ඕස්ටේ‍්‍රලියාවට පරාජය වීමත් සමගම සුපුරුදු පරිදි ඉන්දියානු ක‍්‍රිකට් ලෝලින් දැඩි කම්පනයටත් වේදනාවටත් පත්ව ඇතැයි වාර්තා.
වේ මේ වන විටත් ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ගේ නිවාස වලට දැඩි ආරක්ෂාවක් යොදා ඇත.
මෙවර ඉන්දියා ක‍්‍රිකට් ලෝලීන්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇතිතේ ක‍්‍රීඩකයන්ට වඩා විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඞ් නිලි අනුෂ්කා ශර්මායි.
ඇය මෙම තරගය නැරඹීමට සිඞ්නි ක‍්‍රීඩාංගනයට පැමිණීම කෝලි විසින් උඩ පන්දු අතහැරිම් හා නොසැලකිල්ලෙන් සිදු වු දුවද්දි දැවී යාම් වලට හේතු වු බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර දකුණු ඉන්දියානු තරුණයෙකු වු සුධාකර් විසින් ඉන්දියානු පරාජය දරා ගත නොහැකිව තම දිව කාපා ගෙන ඇති අතර ඔහුව මේ වන විට රෝහල් ගත කර ඇත.
සැකසුම සී. එදිරිමාන්න
Share this: