ජනතාව මත අධික බදු බරක් පටවන ආණ්ඩුව බැංකු හරහා ජනතාව විසින් ලබාගෙන ඇති දැවැන්ත ණය මත රුපියල් කෝටි 12,000ක් බොල් ණය ලෙස කපා හැරීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) අනාවරණය කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තම ආදායම සඟවා විශාල ලෙස මුදල් උපයන ක්ෂේත්‍ර කිහිපයක් පවතින බවයි.
Share this: