ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලක්දාස් පනාගොඩ මහතා සඳහන් කරන්නේ සංචාරක කටයුතු සඳහා යොදා ගන්නා විශාල නෞකා (cruise ships) නතර කිරීම සඳහා කොළඹ වරායේ වෙනමම පර්යන්තයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවයි.
නව රජය විසින් පසුගිය මාස හයක කාලය තුළදී මෙම වැඩසටහන සඳහා කටයුතු කළ බව , ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce) රැස්වීමක් අමතමින් හෙතෙම සඳහන් කළේය.
Share this: