අද දහවල් කාලයේ සිට ධාරානිපාත වැසි කොළඹ ප්‍රදේශයට ඇතිවීම නිසා දෙල්කද,නාවල,කැස්බෑව,තුංමුල්ල හංදිය,ආමර් වීදිය,ශාලිකා ක්‍රීඩාංගණය වැනි ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර රාජගිරිය සිට හෝටන් පෙදෙස යන පාර වසා දමා ඇත.
එම නිසාවෙන් වාහන තදබදය විශාල ලෙස ඇති වී තිබෙනවා.තවද කැලණි දුම්රිය මර්ගයට පස් කන්දක් කඩා වැටීම හෙතුවෙන් එතනින් මෙහාට දුම්රිය ගමනා ගමනයද නවතා තිබෙනවා.
තවද දිවයිනේ පළාත් රැසකට මෙලෙස වැසි ඇදහෙලෙනවා.එනම් දකුණු,මධ්‍යම,උතුරුමැද,නැගෙනහිරට වැනි පළාත් වේ.එම ප්‍රදේශ වලට 150ml ඉක්ම වූ තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
තවද අකුණුවලින් ප්‍රවේශම් වන බවටද දැනුම් දී ඇත.
කොළඹ ප්‍රදේශය යට වේ ඇති අයුරු.
Share this: