කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ලබන සතියේදී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ලබන ජූනි මාසයේදී විවෘත කරන බවත් ,කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කරන බව  අමාත්‍යාංශය පැවසුවේය.

චීන ණය ආධාර මත මෙහි ඉදිකිරිම් ක්‍රියාත්මක වේ.

Share this: