කොළඹ ප්‍රදේශයේ කලාප 7 කට හෙට (14) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ 01,10,11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කරන බව දන්වා තිබේ.
කොළඹ 2 සහ 9 යන ප්‍රදේශවලට අඩු පීඩන මට්ටමකින් ජලය සැපයීම සිදුකරනු ඇත.
Share this: