කොළඹ ආරක‍්ෂක විද්‍යාලයට එල්ල කරන බලපෑම් වහා නතර කරන්නයි ලංකා ගුරුසේවා සංගමය ඉල්ලයි

කොළඹ ආරක‍්ෂක විද්‍යාලයට එල්ල කරන බලපෑම් වහා නතර කරන්නයි ලංකා ගුරුසේවා සංගමය ඉල්ලයි

defence_college
ආරක‍්ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ත්‍රිවිධ හමුදාවන්ට අයත් නිලධාරීන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ආරම්භ කළ කොළඹ ආරක‍්ෂක විද්‍යාලයේ පරිපාලනය මෙහෙයවීම සම්බන්ධ වගකීම සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වූවක් බව දැඩිව අවධාරණය කරන්නේ යැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ ආරක‍්ෂක අමාත්‍යාංශය හෝ එහි වගකිව යුතු නිලධාරීන් ඊට අනවශ්‍ය අතපෙවීම් සිදුකරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශය එයට වගකිවයුතු බවයි.

Share this: