“කොළඹ අපි සංවිධානය” විසින් සංවිධානය කරන ලද පාසල් දරු දැරියන්ට හා පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට පොත් ඛෙදාදීමේ උත්සවයක් මාලඹේ නගරයේ දී පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පැමිණ සිටි පිරිසට පාසල් පොත් ලබා දුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ “කොළඹ අපි සංවිධානයේ” සභාපති චමින්ද පෙරේරා මහතා ඡායාරූපයේ වෙති.
Share this: