එළබෙන මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රීක්කය සඳහා ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලින් 22 දෙනෙකුගෙන් යුතු නම් ලැයිස්තුවක් නාමයෝජනා ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලයට බාරදී ඇත.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.
එජනිස
1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක), 2) දිනේෂ් ගුණවර්ධන, 3) විමල් වීරවංශ, 4) බන්දුල ගුණවර්ධන, 5) මොහාන් ලාල් ග්‍රේරු, 6) ගාමිණී ලොකුගේ, 7) තිලංග සුමතිපාල, 8) ගීතාංජන ගුණවර්ධන, 9) රෝහිත බෝගොල්ලාගම, 10) ජනක වැලිවත්ත, 11) චන්දන කත්‍රිආරච්චි, 12) කාන්ති කොඩිකාර, 13) ධනසිරි අමරතුංග, 14) මල්ෂා කුමාරතුංග, 15) ප්‍රසන්න සෝලංගආරච්චි, 16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි, 17) වජිරා මාපලගම, 18) මහේෂ් අල්මේදා, 19) තල්ලයියා කුමාර ගුරුපරන්, 20) උදය ප්‍රභාත් ගම්මන්පිල, 21) ෆාවුල් හමීඩ් මොහොමඩ්, 22) ජයන්ත කැටගොඩ
එජාප
1) රවී කරුණානායක, 2) විජයදාස රාජපක්ෂ, 3) රනිල් වික්‍රමසිංහ, 4) හර්ෂ ද සිල්වා, 5) රෝසි සේනානායක, 6) ඉරාන් වික්‍රමරත්න, 7) සුජීව සේනසිංහ, 8) මංජු ශ්‍රී අරංගල, 9) නිරෝෂන් පාදුක්ක, 10) මුජිබුර් රහුමාන්, 11) එස්.එම්.මරික්කාර්, 12) උපුල් ශාන්ත සන්නස්ගල, 13) උදාර රත්නායක, 14) ජයන්ත ද සිල්වා, 15) සුනේත්‍රා රණසිංහ, 16) ශ්‍රීනාත් පෙරේරා, 17) ලෙනාඩ් කරුණාරත්න, 18) මනෝ ගනේෂන්, 19) එස්.කුහවර්ධන්, 20) ෆෙරෝසා ෆාතිමා මුසම්මිල්, 21) හිරුනිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර, 22) පාඨලී චම්පික රණවක