රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් සියල්ල ඊයේ (15) පස්වරුවේ වසා දැමීමට රත්නපුර මහනගර සභාව පියවරගෙන තිබේ.
ඒ, එම වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නිරතව සිටි පුද්ගලයින් 65 දෙනෙකුට පසුගියදා සිදුකළ PCR පරීක්ෂණවලින් 20 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙනි.
අනතුරුව මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ජනතාව දැනුවත් කිරීමටත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.
Share this: