කොලොන්න පොහොට්ටු බළකොටුව වසර 25කට පසු සජබයට!

කොලොන්න පොහොට්ටු බළකොටුව වසර 25කට පසු සජබයට!

රත්නපුර දිස්ත්රික්කයේ  කොලොන්න සමූපාකාර ඡන්ද නිලවරණය ඊයේ(21) පවත්වනු ලැබිය. එයින් සමගි ජනබලවේගය ඉතා දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇත.

නිලවරණයට ඉදිරිපත් වූ 119න් 115ක් සමගි ජන බලවේගය විසින් දිනා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ  කොලොන්න ආසනයේ සමූපකාර නිලවරණයකින් බලය අහිමි වන්නේ වසර 25කට පසුවය.

Share this: