කොල්ලුපිටියේ පහර දීමේ සිද්ධියට සම්බන්ද කාන්තාව අත්අඩංගුවට!

කොල්ලුපිටියේ පහර දීමේ සිද්ධියට සම්බන්ද කාන්තාව අත්අඩංගුවට!

පසුගිය 10 වැනිදා කොල්ලුපිටියේදී ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මාරක රිය අනතුරේ දී මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දුන් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඊට සම්බන්ධ කාන්තාව පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.

Share this: