කොරෝනා හදුනාගත හැකි පරීක්ෂණ සංඛ්‍යාව වහාම වැඩි කරන්න – රනිල් ඉල්ලයි

කොරෝනා හදුනාගත හැකි පරීක්ෂණ සංඛ්‍යාව වහාම වැඩි කරන්න – රනිල් ඉල්ලයි

දැනට අප රටේ දිනකට කොරෝනා පරීක්ෂණ සිදු කරන්නේ 1000 අඩු සංඛ්‍යාවක් බවත් නමුත් අවම වශයෙන් දවසකට පරීක්ෂණ 3000 පැවැත්වීමේ ඉලක්කයට අපි පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය සතු පහසුකම් උපරිමයෙන් මේ සඳහා යොදාගත යොදා යුතු බවයි.

download (1)

Share this: