“කොරෝනා වෛරසය” වූහාන් සිට පැමිණි සිසුන් අද නිවෙස්වලට

“කොරෝනා වෛරසය” වූහාන් සිට පැමිණි සිසුන් අද නිවෙස්වලට

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද සිය ගම්බිම් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළ ඔවුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය වෙත පිටත් වී තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළා.

Share this: