කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා රතන සුත්‍ර සජ්ඣායනය…

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා රතන සුත්‍ර සජ්ඣායනය…

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකික සියළු ජාතීන් ආරක්ෂා කර ගැනිම සදහා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම අනුව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු පිලිබ්ද අමාත්‍යංශය මෙහෙයවීමෙන් සිදුකරනු ලබන අගනුවර වීදි පුරා සැරිසරන ජංගම රතන සුත්‍ර සජ්ඣායනය, ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරයේදි ඊයේ (18 දින ) ආරම්භ විය…

Share this: