කොරෝනා රෝගීන් ගණන 113 දක්වා තවත් ඉහලට

කොරෝනා රෝගීන් ගණන 113 දක්වා තවත් ඉහලට

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත.

මේ වන විට ඉන් පුද්ගලයින් 09 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 104ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

Share this: