ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් පැමිණ ඇතැයි ලැබුන තොරතුරක් මත මේ වනවිට තාවකාලිකවවසා දමා තිබෙනවා.
අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින අතර සෞඛ්‍ය උපදෙස් අනුව කාර්යාලයේ කටයුතු නැවත ආරම්භ කරන බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
Share this: