දකුණු කොරියාවේ රග්බි තරගාවලිය අවසානයේදී අතුරුදන් වී සිටින ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායිකා දුලානි පලිකොන්දගේ සොයාගැනීමට එරට ආරක්ෂක අංශ හැකි වී ඇත.
CCTV දත්ත ඔස්සේ කළ පරීක්ෂාවකින් ඇයව සොයාගැනීමට එරට ආරක්ෂක අංශ හැකි වී ඇත.
ඇයව ලංකාවට ඉක්මනින් එවීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.
Share this: